දිවයිනේ තැන් දෙකක අභිරහස් මරණ දෙකක්

කඳාන සහ වත්තල ප්‍රදේශවල දී සැකකටයුතු මරණ 02ක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ කඳාන ශාන්ත සේවියර් පාර ප්‍රදේශයේ නිවසක දී කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 75 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ තැන්පත්කර තිබේ.

මේ අතර, වත්තල හැඳල පාර ප්‍රදේශයේ ගරාජයක තිබූ වාහනයක් තුළ නිදාගෙන සිටි එහි සේවකයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 29 හැවිරිදි මීගමුව කඳසුරිදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16