දිවංගත මංගල සමරවීරගේ තෙමස් පූර්ණ පිංකම

දිවංගත මංගල සමරවීරගේ තෙමස් පූර්ණ පිංකමේ අවසන් දිනය අදට යෙදී තිබෙනවා.

එතුමාගේ භ්ෂ්මාවශේෂ අවසන් ගෞරව සදහා මාතර නුපේ පැරණි ඕලන්ද වෙලඳපළ ගොඩනැගිලි පරිශ්‍රයේ තැම්පත් කිරීමට නියමිතව තිබෙනවා.

පස්වරු 2.00 සිට 4.00 දක්වා වූ කාලයෙන් පසුව එම භෂ්මාවශේෂ මාතර අනගාරික ධර්මපාල පාවත සහ හක්මන පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා ගෙන ගොස් තැම්පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීමට පැමිනෙන සියලු දෙනා කොවිඩ් නීතී රීතීන්ට අනුකූලව පැමිනෙන ලෙස පවුලේ හිතවතුන් කාරුණිකව ඉල්ලා සිටිනවා.