දිලිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සර්ව ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එහි නායක දිලිත් ජයවීර නම්කර ඇති බව වාර්තා වනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට දිලිත් ජයවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණා.

එහිදී සර්වජන බලය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වුයේ ඡන්ද 25,939ක් පමණයි.

එම පක්ෂය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද 178,006ක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වුණා.

ඒ, අනුව එම පක්ෂය සඳහා එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා.

  1. GOOD මුලින්ම ප්‍රතිපත්තිය කැඩුවා ඕනේ කොහෙන් හරි දියවන්නාවට රිංගා ගන්නයි හේමකුමාර කියන්නේ එතකොට හෙලවෙන මනස



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37