දිල්ලි නගරයේ වාතයේ ගුණාත්මකභාවය තවත් පිරිහෙයි

අද (14) උදෑසන වනවිට ඉන්දියාවේ දිල්ලි නගරයේ වාතයේ ගුණාත්මකභාවය තව දුරටත් පිරිහී ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය ඉරිදා සමරනු ලැබූ දිවාලි උත්සවයේ දී රාත්‍රියේ ගිනිකෙළි දැල්වීමත් සමඟ මෙලෙස වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණය විසින් පනවා තිබූ රතිඤ්ඤා තහනම උල්ලංඝනය කරමින් දිල්ලි වැසියන් ගිනිකෙළි දැල්වීමෙන් පසු කළු දුමාරයකින් නැවතත් දිල්ලි නගරය වසාගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (13) දිනයවන විට ලෝකයේ වඩාත්ම වායු දූෂිතම නගරය බවට දිල්ලි නගරය පත්ව තිබූ අතර, පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චිය, ඉන්දියාවේ මුම්බායි සහ කොල්කටා යන නගර ලොව වායු දූෂණයේ ඉහළින්ම සිටින නගර අතරට පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ නිවසට රස පරික්ෂකවරයා සහ නිල සුනඛයින් පැමිණෙන දර්ශන
04:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
07:41
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56