දිල්ලියට යලි ඇඳිරි නීතිය

ඉන්දියාවේ දිල්ලි නගරයේ රාත්‍රී ඇඳිරි නීතිය හෙට සිට යළිත් බලාත්මක වනවා.දිනපතා රාත්‍රී 11 සිට පසුදින අලුයම 05 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි ඉන්දීය බළධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.මීට අමතරව සමාජීය කටයුතු පවත්වාගෙන යාමේදී තවත් සීමා කිහිපයක් ද පණවනු ලැබ තිබෙනවා.ඒ අනුව සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණයි.සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බළධාරීන් දැනුම් දී තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා සඳහා 50% ක උපරිමයකින් පවත්වාගෙන යා යුතු බවයි දිල්ලි බළධාරීන් සඳහන් කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50