දිල්රුවන් පෙරේරා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

දිල්රුවන් පෙරේරා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

පුහුණුකාර ධුරයක් කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු තේරීම් කමිටු සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted