දිය රෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුනේ

මීට වසර 10 කට කළින් ආසියානු විවාහක රූ රැජින වුණේ ශ්‍රීමාලි ෆොන්සේකා.
පුංචි තිරය තුලින් ඔබේ ආලින්දයට එන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.
සකර්ම,සුකුමාලි හා මල් පිපෙන කාලය ආදී ටෙලි නාට්‍ය කිහිපයකටම ශ්‍රීමාලි ෆොන්සේකා රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
නාගරික යුවතියන්ගේ චරිත වලට වැඩිවශයෙන් පණ පොවන ඇය ප්‍රථම වතාවට දුක් විඳින ගැහැනියකගේ චරිතයක් තෝරාගෙන කරන්න ඇයට අවස්ථාව උදාවුණා. ඇය සඳහන් කරන්නේ මේ චරිතය ඉතාමත් ආදරයෙන් බාර ගත්තා කියලයි.

මුලින් ඒ ගැන බයක් තිබුනත් අධ්‍යක්ෂක තුමා කිව්වලු ඇයට ඒ චරිතය කරන්න පුළුවන් කියලා.
මුලින්ම තිබිලා තියෙන්නේ දියරෙද්දක් ඇඳලා නාලා එන දර්ශනයක්. මුලින්ම ඇය ඇවිදගෙන එද්දි අධ්‍යක්ෂකවරයා කියනවා කැට්වොර්ක් දාලා ඇවිදින්න එපා කියලා. ඇයට ඒ විදිහට ඇවිදලා පුරුදු නිතරම ෆැෂන් ෂෝ වලට ඇය ඒ විදියට ඇවිදින නිසා කියලත් සඳහන් කළා.

මීට කලින් රඟපාන්න දියරෙද්දක් ඇඳලා තියෙනවද..?
කවදාවත්ම නැහැ. මම වැව් වල නාලා නැහැ දොරවල් වල නාලා නැහැ. ඇත්තටම කට්ටිය මැද්දේ දිය රෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුනෙ. ඇය අදහස් දැක්වුයේ එයාකාරයෙන්.

ඇය විසින් භාරගත්තු නාට්‍ය දෙකේම වැඩ ඉවරවුණාම ඇය නැවතත් ඇමරිකාවට යන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි අපට දැනගන්න ලැබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40