දිය නෑමට ගිය 15 හැවිරිදි දරුවෙක් කිඹුලෙකු ඩැහැගනී

ඊයේ (27) දිනයේ සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් වයස අවුරුදු 15ක දරුවෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ බව පොලීසිය පවසයි.

සාම්පූර් පොලීසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවය.

මේ අතර ඊයේ හසලක ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය 43 හැවිරිදි පියෙකු සහ 13 හැවිරිදි ඔහුගේ පුතා අතුරුදහන් වී තිබේ.

පසුව පුත්‍රයාගේ සිරුර සොයාගෙන ඇත.

පියා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුන්බුන් විපක්ෂය විවිධ තර්ක ගොඩනගනවා..බොරුවට ගල් අඟුරු කන්නේ නැතුව දන්න දේ දැන් කියන්න
07:15
Video thumbnail
තිසාවැවේ දියේ ගි#ලෙමින් සිටි තරුණයෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගයි
01:20
Video thumbnail
"උනුත් හොරු මුනුත් හොරු කියන උනුත් හොරු" මරික්කාර් හොඳම එකෙන් දෙසයි
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාවේ මහමොළකරු හොයන්න..එහෙම කෙනෙක් ඉන්නවා l Tissa Attanayake
05:12
Video thumbnail
සජබයේ මෙවර මැයි රැළිය කොළඹදී - අපේ තේමාව "පච මඳිවට හොරු" - ආණ්ඩුව කම්කරු ජනයා රවට්ටලා
01:52
Video thumbnail
ඕනෑම ආණ්ඩුවකින් කැබිනට් එකට හිරේ යන්න වෙනවා..චානක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි..
06:47
Video thumbnail
ආණ්ඩුව බරපතළ පටලවා ගැනීමක ඉන්නේ..වංචනික ක්‍රියාමාර්ගයක් වෙලා - පුබුදුගෙන් විශේෂ ප්‍රකාශයක්
06:03
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පරීක්ෂා කරයි
01:11
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදිසියේම පරීක්ෂා කරයි
03:00
Video thumbnail
ලංකාවට වෙන්න යන මහ විනාශය මෙන්න..සුජීව එකින් එක හෙළිකරයි..රට පාලනය කරන්නේ කළු කඩ කාරයෝ
07:27