දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

මාතර පොලිස් වසමේ හුන්ගන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජලය පිරී තිබූ ගල්වළකට වැටුණු සරුංගලයක් ගැනීමට යාමේ දී දියේ ගිලී අතුරුදන් වී ඇති බවට මාතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, මෙලෙස අතුරුදන් ව ඇත්තේ 25 හැවිරිදි හුන්ගන්ගොඩ – අම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා සෙවිමේ මෙහෙයුම් දියත් කර ඇති අතර නාවික හමුදා කිමිඳුම්කරුවන් ගෙන්වා අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18