දියවැඩියා රෝගීන්ට විශේෂ දැනුම් දීමක්!

දියවැඩියාව වැළැඳී ඇති රෝගීන් සඳහා සෞඛ්‍ය අංශයන් විසින් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසා සිටින්නේ දියවැඩියාව ඇති සියලු රෝගීන් කොරෝනා වෛරසය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබාගත යුුතු බවයි.

යම් හෙයකින් දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙකු හට කොවිඩ්-19 ආසාදනය වූවද ඔවුන් දිගටම දියවැඩියාව පාලනය සඳහා නිර්දේශ කර ඇති ඖෂධ ලබාගත යුතු බවටයි වෛද්‍යතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම විශේෂ කරුණක් අවධාරණය කරමින්  විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසා සිටියේ දියවැඩියාව වැළැඳීමේ දැඩි අවදානමක් සහිත රෝගීන්ට කොරෝනා වෛරසයද වැළැඳීමේ ඉහළ අවදානමක් ඇති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11