පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්න ඇවිදින මංතීරුව අසලට අද දහවල් කිඹුලෙකු පැමිණ තිබුණා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ දියවන්නා ඔයේ සිටින කිඹුලන්ගෙන් එක් සත්වයෙකු මෙලෙස ගොඩ බිමට පැමිණ ඇතැයි විශ්වාස කරන බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද දියවන්නා ඔයේ සිටින කිඹුලන් පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශයේ ගොඩබිම් වෙත පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.
අද දිනයේ ඇවිදින මංතීරුව අසලට පැමිණ සිටි කිඹුලා දැක බලා ගැනීමට ඒ ආසන්නයෙන් ගමන් කළ ජනතාව ද එක් රැස්වී සිටියා.














Kapan 225 kalakanni haththa apiva kanne netiva