දියණිය කෙළෙසූ පියා අඹන්පොල පොලිස් අත්අඩංගුවට

බාල වයස්කාර තම දියණියට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹන්පොල – කුකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන අයෙක් වන අතර, පසුගිය 11 වනදා දිවා කාලයේ දී නිවස තුළ දී තම පියා තමන්ට ලිංගික අතවර කළ බව 15 හැවිරිදි දියණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ලිංගික අතවරයට පත් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අඹන්පොල ප්‍රාදේශීය රෝහලට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52