දින 4ක් නොනවත්වා ආහාර පිසීමෙන් ගිනස් වාර්තාවක් තබයි

නයිජීරියානු සූපවේදියෙකු පැය 93 යි විනාඩි 11ක් නොනවත්වා ආහාර පිසීමෙන් ගිනස් ලෝක වාර්තාවක් තිබෙනවා.

ඒ දීර්ඝතම තනි ඉවුම් පිහුම් සැසිය සඳහායි. 26 හැවිරිදි හෙයිල්ඩා බැෂි ගිනස් වාර්තාව තැබීම සඳහා දින හතරක් හිටගෙන සිටීමට පසුගිය මාසය පුරාවට පුහුණුවීම් කර තිබෙනවා.

ඇයට නයිජීරියානු ආහාර වට්ටෝරු ලොව පුරා ප්‍රචාරණය කිරීමට අවශ්‍ය බවයි ගිනස් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය අමතමින් හෙයිල්ඩා බැෂි කියා සිටියේ. බොහෝ නයිජීරියානුවන් අධික උද්ධමනය, ඉන්ධන හිඟය සහ වෙනත් ආර්ථික අරගල සමඟ පොරබදමින් සිටින අවස්ථාවක හෙයිල්ඩා බැෂි තැබූ වාර්තාවට ඇගේ මව් රට වන නයිජීරියාවේ අවධානයට ලක් වී තිබෙනවා.

2019 වසරේ ඉන්දීය සූපවේදියෙකු විසින් තැබූ පැය 87යි මිනිත්තු 45ක වාර්තාව බිඳ දමමින් හෙයිල්ඩා බැෂි දැන් දීර්ඝතම ඉවුම් පිහුම් ගිනස් වාර්තාව තබා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10