දින 100කින් ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් තොරතුරක් නෑ

පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට දින 100ක කාලයක් තුළ නීති කණ්ඩායම හමු වී නැතැයි ඔහුගේ සමීපතමයෙක් උපුටා දක්වමින් ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙම තත්ත්වය ඔහුට එරෙහිව නිසි ක්‍රියාදාමය සහ දැනට ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ගවල සාධාරණත්වය පිළිබඳව නව කනස්සල්ලක් මතු කරයි.

ඔහුගේ විත්තිකාර නීතිඥයින් හමුවීමට අවසර නොදීමට අමතරව, ඛාන් හුදකලා සිරකඳවුරක රඳවා සිටින අතර මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ආකාරයක අමුත්තන්ට ද ඔහු හමුවීමට ලැබී නැහැ.

ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයෙකු සහ සමීප සහායකයෙකු වන සයිඩ් සුල්ෆිකාර් බුහාරි ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙත පවසා ඇත්තේ බාහිර ලෝකයෙන් කපා හැර ඇති ආකාරය දැකීම “හද කම්පා කරවන” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49