දින දහයෙන් කෝටි 200ක් ඉපැයූ රජිණිගේ අලුත්ම ෆිල්ම් එක

පසුගිය නොවැම්බර් 04 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘අන්නාතා’ චිත්‍රපටය දින දහයක් ගෙවෙද්දි සිය නිෂ්පාදන මුදල සොය ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 200 සීමාව ඉක්මවා ගොස් තිබෙන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 600ක මුදලක් උපයාගනු ඇති බවට විචාරකයින් අනුමාන කර සිටියි.

රජිණිකාන්ත් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, නයන්තාරා හා කිර්ති සුරේෂ් දෙදෙනද රංගනයෙන් දායක වී තිබේ. මෙම ‘අන්නාතා’ චිත්‍රපටය වසර තුනක කාලයක් පුරාවට රූපගත කිරිම් කළ චිත්‍රපටයක් බව සඳහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09