දිනේෂ් තරංග පවුලේ හැමෝම එක්ක විවාහ සංවත්සරය සමරමින් තැබූ සටහන

තාරුණ්‍යයේ ආදරණිය හඩ කඩවසම් ගායන ශිල්පියා ඔහු තමයි දිනේෂ් තරංග. නිරන්තරයෙන්ම වගේ සමාජ මාධ්‍යවල කතාබහට් ලක්වෙන චරිතයක්. ඒකට හේතුවක් ලෙස ඔහු ජීවිතය විදින පුද්ගලයෙක් ලෙස හදුන්වන්න පුළුවන්. කවුරු මොන දේ කීවත් තමාගේ විදියට ජීවිතය විදින්න ඔහු කටයුතු කරනවා. මේ වෙද්දී ගීතයෙන් ආදරණිය රසිකයන්ගේ ආදරය නොඅඩුවම ලබාගන්න ඔහු සමත්වුනා. ඔහු විවාහ වෙන්නේ සුන්දර රැන්ඩෙලා සමග.

අද ඔවුන්ගේ විවාහ සංවත්සරය දී තිබෙනවා. මේ ආදරණිය යුවලටසුබ විවාහ සංවත්සරයක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා. ඒ වගේම හැමදාමත් සතුටින් ආදරයෙන් ජීවිතය විදින්න ලැබේවා කියත් අප ප්‍රර්ථනා කරනවා. ලස්සන දියණියන් දෙදෙනෙකුගේ සෙනෙහස මැදිවුණු මේ ආදරණිය කැදැල්ල හරම සුන්දරයි. දියණියන් දෙදෙනා සහ බිරිඳ එක්ක අපුරු ෆොටෝ ශුට් එකක් ඔවුන් සිදුකරලා තිබුනා. විවාහ සංවත්සරය සමරමින් දිනේෂ් මුහුණු පොතට මෙලෙසින් සටහනක් එක්කර තිබුනා.

අපි දෙන්නට සුබ විවාහ සංවත්සරයක් වේවා. අවුරුදු ගානකට කලින් හතරදෙනෙක් එකට ජිවත් වෙන්න, එකට හිනාවෙන්න, එකට ජිවිතේ විදින්න, එකට හීන දකින්න, වගේ සුන්දර දේවල් ඈතින් දැක දැක එක වහලක් යටට ඇවිත් අදට තත්පර බර ගානක් සම්පුර්ණයි. ඈතින් දැකපු ඒ සුන්දර දේවල් වලට වඩා සංකීර්ණ කරදරකාරී පීඩාකාරී දේවල් වලටත් අපි දෙන්නට වගේම දරු පැටව් දෙන්නත් මදි නොකියන්න මුහුණ දුන්නා. එත් අපි හතරදෙනාටම අද දවස වැදගත් වෙන්නේ ඒ හැම අත්දැකීමක් ගැනම එකට එක තැනක ඉදගෙන කතාකරන්න අදටත් අපි අපි එනකම් ඉන්න එකයි .. ජිවිතේ සියුම් තැන විදින්න හුරුකලේ ඔයාලා තුන්දෙනයි. ස්තුතියි මැණික, ලොකූ චූටි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39