දිනිති වල්ගම ඉගනගත් අපූරු පාඩම

දිනිති වල්ගම කියන්නේ කලා ක්ශේත්‍රයට අලුත් පායපු තරුවක්.ඇය ටිකක් කටකාරයි කියන කාරනාව නම් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.ඒ වගේම ඇය සමහර වැඩසටහන් වලදි ඉදිරිපත් කල ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඇය සමාජ මාධ්‍යන්වල නම් අමතක නොවුන චරිතයක්.

පසු ගිය දිනක ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ දිනිති ඒ වැඩසටහන අතරතුර දී නිවේදක මහතාගෙන් අපූරු පාඩමක් ඉගෙනගත් බවක් මේ දිනවල බොහෝ සමාජ මාධ්‍යවල කතා බහට ලක් වෙනවා.මේ පහතින් අපි එකතු කරලා තියෙන්නේ ඒ වීඩියෝපටය…

https://youtu.be/4D-E9OAahno


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14