දිනිති වල්ගමගේ ‘The Voice’ එකෙන් ඉවත් වුණේ ඇයි?

සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අන්තර්ජාතික වැඩසටහනක් වන The Voice මේ වන විට බොහෝ දෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබුවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ විසිනි. 

කෙසේවෙතත් දිනිති එම වැඩසටහනට සමුදීමට තීරණය කළා. ඒ සඳහා කාරණා දෙකක් තිබුනා. ඇය වෘත්තීමය වශයෙන් ගුවන් සේවිකාවකි. ඇයගේ රැකියාවේ කටයුතු නැවත ආරම්භ කිරීම නිසාවෙන් ඇය මෙම වැඩසටහනට සමු දී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපලහි වැඩකටයුතු තාවකාලිකව නවතා තිබූ අතර, එය නැවත යථා තත්ත්වයට පත් වූ විට නැවත ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට නියමිත බැවින් ඇය තම රැකියාව සඳහා පෙනී සිටීමට අවශ්‍ය විය.

ඇය මෙම වැඩසටහන තුළ ගිවිසුම තිබුණේ Blinds සඳහා පමණි. එය අවසන් වීමත් සමග ඇය නැවත ගිවිසුම අලුත් කිරීමට නොහැකි වුයේ ඇයගේ රැකියාවේ වැඩකටයුතු නැවත ආරම්භ වීමත් සමගිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08