දිනක්ෂිගේ උපන් දිනයට ලැබුන අපූරු Bag කේක් එක

ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් පසු ගිය දින සිය උපන් දිනය සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් බොහොම අපූරු කේක් එකක් කපලා තිබුනා. ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක එම අවස්ථාවේ කෙටි වීඩියෝවක් ඇය එක් කොට තිබූ අතර උපන් දිනය වෙනුවෙන් ඇය වෙනුවෙන් කල සියලු දේට ආදරණීය සැමියා සාරංගටත් ස්තූතිවන්ත වෙලා මේ ආදරණීය ඡායාරූපය ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කලා.

Screenshot 20210319 083135
https://youtu.be/4xGv0aJyovI