දිට්වා නිසා නැවතුණු කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය අද සිට යළිත්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් ගන්නා දුම්රිය අද (24) දිනයේ සිට නැවතත් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා එම දුම්රිය මාර්ගය ප්‍රතිසංසරණය කරන තෙක් මෙම දුම්රිය ගමන් කිරීම නැවතී තිබුණා.

කෙසේ වෙතත් එම දුමරිය මාර්ගය මේ වන විට නැවත සම්පූර්ණයෙන් ප්‍රතිසන්සරණය කර ඇති අතර, ඒ අනුව අද දිනයේ සිට එම කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වාත්, තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වනවා.

අද (24) පස්වරු 03.50ට මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා තලෙයිමන්නාරම දක්වා ගමන් කරන අතර, හෙට (25) උදෑසන 04.10ට තලෙයිමන්නාරමේ සිට නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45
Video thumbnail
මේකට මුළු රටම විරුද්ධයි - රජය කරන්න හදන උපක්‍රමයක්..අනුරාධාගෙන් සැර සත්තමක්
03:48
Video thumbnail
විපක්ෂයේ එකතුවීම ගැන අශෝක රන්වල කට අරියි - තියෙන දේ අරගෙන යනවනම් ආණ්ඩු ඕනි නෑනේ
06:02
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ කෙරුවාවල් ටික මෙන්න
03:04
Video thumbnail
අපරාධ කල්ලි නායක රත්ගම විදුරගේ කෝටි 15ක් වටිනා දේපල තහනම් කරයි
00:34
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:12
Video thumbnail
රජයේ ඉඩමක් පුද්ගලික ආයතයකින් විකුණන්න දාලා
05:52
Video thumbnail
දෙමටගොඩ, කුප්පියාවත්ත දී වෙ# තැබීමක්
01:22