දික්කසාදයෙන් පසු තවත් ලස්සන වුනු සමන්තා සමාජ ජාලා කලබයි

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිලි සමන්තා පසුගිය දිනක ඇගේ විවාහයෙන් දික්කසාද වුනා.ජනප්‍රිය නළුවෙකු වූ නාගාර්ජුන් සමගිනුයි ඇය විවාහ වී සිටියේ.එම විවාහය දෙදරා යාමත් සමග ඇය දෙසට මාධ්‍ය අවධානය වැඩි වැඩියෙන් යොමු වුනා.

කොහොම නමුත් කෙටි නිහඩතාවයකින් පසුව සමන්තා ආයෙත් සමාජ මාධ්‍යවල පෙනී ඉන්න පටන් අරන්.ඇය අවසානයට හැද සිටි කොල සහ කළු වර්ණයන්ගෙන් සමන්විත ඇදුම නිසා ඇය තවත් සුන්දරව පෙනන ඡායාරූප රැසන් ඉන්දීය සමාජ මාධ්‍ය ජාලා අතර වේගයෙන් හුවමාරු වෙන බවත් අපය දකින්නට ලැබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප එකතුව….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30