දෑස් දන් දුන් ලංකාවේ සුරූපී නිලිය

ගයාත්‍රි කියලා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුන රංගන ශිල්පිනියක් විදිහට අපිට ඇයව හඳුන්වන්න පුළුවන්.ජිවිතයේ බොහෝ කඩයිම් පසුකරමින් තමයි අද වෙනකොට ඇය මේ තත්වයට පැමිණිලා තියෙන්නේ.ඇය ඇත්තටම මේ කළා ක්ෂේස්ත්‍රයට ආවේ රංගන ශිල්පිනියක් විදිහට නම් නෙවෙයි.ඒක අපි හැමෝම දන්නා කාරණාවක්.ඇය නිරුපන ක්ෂේස්තයට අයිති කෙනෙක්.තරුණියන්ව ලස්සන කරන කෙනෙක් තමයි ගයාත්‍රි කියලා කියන්නේ.ඇයට ඉන්නවා ලස්සන දියණියන් දෙදෙනෙක්.පහුගිය දවස් වල ගයාත්‍රි ගැන බොහෝ සෙයින් කතා බහට ලක්වුණා.
අපි අද කියන්න යන්නේ ගයාත්‍රි විසින් කල උතුම් ක්‍රියාවක් ගැන කියන්න.ඇත්තටම ඇය මේ කල ක්‍රියාව නම් හැමෝම වගේ අගය කරාවි.මියගියාට පස්සේ වෙනත් කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ශරීරයේ කොටස් ලබා දෙනවා කියන්නේ ඒක ඇත්තටම මොන තරම් නම් උතුම් ක්‍රියාවක්ද.ඉතින් ගයාත්‍රි ඒ වගේ උතුම් කටයුත්තකට සහබගී වෙලා ඉන්නවා.

  1. මෙයාට කොහොමත් රගපාන්න බෑ.
    මෙයාගෙ ඉතුරු වෙලා තියෙන ඔක්කොම පාර්ට්ස් ටික දැන්ම ගන්න.
    😂😂😂😂