spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැවැන්ත ගසක් කොළඹ පාරක් වසයි (වීඩියෝ)

කොළඹ ග්‍රෙගරි පාරේ පසෙක තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පෙරවරු 10ට පමණ ගස කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට ද අලාභ හානි සිදුවී ඇති බවයි.

ගස කඩා වැටීමෙන් අසල තිබූ නිවසකට ද සුළු හානි සිදුවී තිබෙනවා.

ගස ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?