දැල්තර බිය වැද්දූ දැවැන්ත කිඹුලා අල්ලයි (ඡායාරූප)

පිළියන්දල – දැල්තර ප්‍රදේශයේ දැල්තර ඇලේ සැරිසැරු කිඹුලා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුළ එම ප්‍රදේශයේ සිටි ගවයින් සහ සුනඛයින් රැසක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී කිඹුලා විසින් එම සතුන් ගොඳුරුකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකින් පසු එම නිලධාරීන් පැමිණ ඇල මාර්ගයේ කූඩුවක් අටවා කිඹුලා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

අඩි 13ක පමණ දිගකින් යුත් මෙම කිඹුලා පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සෞඛ්‍ය අංශයේ සහ අත්තිඩිය වනජීවී රෝහලේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් රැගෙනයාමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57