දැන් රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල (වීඩියෝ)

වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඇමරිකානු රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අවාසනාවකට මේ වනවිට රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට අනුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ; අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට අද (25) පෙරවරුවේ මහනුවරට පැමිණ අවස්ථාවේදියි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා,

“මේ රට අනාගාමික රටක් කරන බවට වත්මන් ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මහනාහිමිවරු බැහැදක උන්වහන්සේ දැනුවත් කිරීමට සඳහා අපි ආවා. ඉංග්‍රීසි ජාතිකයන් රට පාලනය කරන කාලෙවත් මේ රට අනාගාමික රටක් වශයෙන් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වගේම ඉතාමත් භයානක ආකාරයෙන් ඇමරිකාවට ඕන විදියට රජයේ කටයුතු සිදුවෙමින් පවතිනවා. මේ රජයේ පත් කිරීම සඳහා ඇමරිකාව විශාල කාර්යභාරයක් කළා. අවාසනාවකට වගේ මේ රටේ රජයේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ ඕනා එපාකම්වලට අනුවයි. ඇමරිකාව එක්ක තිබ්බ සම්බන්ධතා ජනතාව දැනගනියි කියලා ජනාධිපතිතුමා දැන් තමාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පරණ පෝස්ට් මකනවා කියලා අපිට ආරංචියි. නමුත් පත්වෙලා මාසයක් යන්න පෙර ජනතා අප්‍රසාදයට පත්වූ එකම රජය මේක තමයි.”

  1. දැන් මෙම මිනිසා වඳ කොත්තු වෙනුවට “අනාගමික කරණය ” යන භාණ්ඩය නිෂ්පාදනය කරලා නොමිඑ බෙදාදෙන්න සුදානම වෙනබව පැහැදිලියි සැමට ඔහු රට විනාශකර මනුෂ්‍යත්වට නිගාවකි

  2. සහුර්ධ ජනතාවනි මොහුව ගෙදර යවන්න එක චන්දයක් දෙන්න එපා ,, එදා ජනතාවගේ සල්ලි එකතුකරලා බරුව දාල සුද්දෙක්ගෙන් සල්ලි හොරට කාල දැන් නඩු උසාවියේ මුන් දක්ෂ මෝඩයෝ දෙන්න එපා ඔබේ චනද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20