“දැන් මාලදිවයිනේ සිට සිංගපූරුවට යන ගමන්.. ගිය ගමන් ඉල්ලා අස්වීම එවනවා.” – ජනාධිපති ගෝඨාභය, කථානායකවරයාට දන්වයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගපූරුව බලා යමින් සිටින බවත්, එහි ගිය පසු ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට එවන බව කථානායාකවරයා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසනවා.