දැනට ලංකාවේ ලස්සනම කෙල්ලලු.. කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ටත් වැඩිලු

ඔබ මුහුණු පොත අරක් ගත්ත කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ. අඩනිරුවත් වගේම අතිශය සරාගී ඡායාරූප රැසකින්ම බුකියේ ආන්දෝලනයට ලක්වුණු කෞෂි, හශාන් පන්නිල කියන ඡායාරූප ශිල්පියා විසිනුයි හඳුන්වා දෙන්නෙ.

කොහොම වුණත් මේ දවස්වල බුකියේ පැතිරෙන කතාව තමයි, කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ක් කියන කතාව. ඉතින් අපි ඒ ගැන ටිකක් හොයලා බලන්න හිතුවා.

කතාව ඇත්ත.. ගූගල් සෙවුම් කිහිපයකම කෞෂිගේ වටිනාකම (ඇගේ ඉපැයුම) ඩොලර් මිලියනය ඉක්මවා සඳහන් වෙලා තිබුණා. ඒ වගේම ඇය ඉන්ස්ටග්රෑම් තරුවක් බවටත් එහි සඳහන්. කොහොම වුණත්, ඇතැම් ගොනුවල ඇගේ යම් යම් තොරතුරු යාවත්කාලීන කරලා තිබුණේ නැහැ. කෞෂි පෙරේරා ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගි වුණු විවිධ ඉසව්වලින් ජයග්‍රහණ ද අත්කරගත්ත කෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40