දැඩි උෂ්ණාධික කාලගුණයෙන් ප්‍රංශයේ මරණ ගණන දහසක් වෙයි

යුරෝපයට බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යව දහසේ සීමාවට පැමිණ ඇති බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.

එම ඒජන්සිය අනතුරු අඟවා සිටියේ සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි.

අධික උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් මියයාම ඉහළ ගොස් තිබෙනවා.

බලපා තිබෙන අධික උණුසුම දරාගත නොහැකිව මියගිය පුද්ගලයින්ගෙන් 85%ක්ම වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩි වයසවල
පසුවන අය බවයි වාර්තා වන්නේ.

ජූනි 20 වන දින ආරම්භ වූ තාප තරංගය, ගෝලීය දේශගුණය වෙනස් වෙමින් පවතින මොහොතක යුරෝපයේ වාර්තා වූ නරකම තාප තරංගය බවයි විද්‍යාඥයින් පවසන්නේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39