මේවන විට මෙරට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා පවසනවා.
යුරෝපයේ සහ අප්‍රිකාවේ ද මෙම කොවිඩ් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.













