දැඩි අයහපත් කාලගුණයට ජිවිත දෙකක් බිලි වෙයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවිස්ස්සාවේල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ ජලයට කොටුවී සිටි පවුල් 4ක සාමාජිකයන්14දෙනෙකු යුද හමුදාවේ මැදිහත්වීමෙන් මුදාගැනුනා.

ඒ අතර කුඩා දරුවන් ද සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුකෙරුණු මෙම මෙහෙයුමට පැය 2කට අධික කාලයක් ගතවී තිබුනා.

මේ අතර රුවන්වැල්ල ප්‍රදේශයේම නිවස මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගියා.

වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මුදාගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බට පිරිස් කටයුතු කළා.

පස්කන්දට සිරවී සිටි එක් පුද්ගලයෙකු මුදාගන්නා අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබුනා.

ඒ අසල පස් අතර සිරවී සිටි මියගිය මව  ඉන් මුදාගෙන වරකාපොළ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයාගේ සිරුරද වරකාපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57