නව වසර සඳහා දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට දළදා වහන්සේ වැඩ සිටින කුටිය විවෘත කර සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.
හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ දවස පුරාම බැතිමතුන්ට මෙම අවස්ථාව හිමිවන බවයි දළදා මාළිගාව නිවේදනය කළේ.

?