දසුන් ශානකට කොවිඩ් ආසාදනය වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා