spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දසුන් නැතුව එලියට දාපු ඇෆ්ගනිස්ථානයට එරෙහි සිංහයෝ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගා වලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම සංචිතයට දසුන් ශානක ඇතුළත් නොවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09, 11 සහ 14 පැවැත්වෙනවා.

සියලු‍ තරග සවස 02.30ට ආරම්භ කිරීමට නියමිතයි.

එම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව ඇති අතර, පහත දැක්වෙන්නේ එම සංචිතයයි.

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්, සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරන්ත, ශෙවෝන් ඩැනියෙල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?