දශකයකට පසු T20I ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 03ට ආ ලාංකීය පිතිකරුවා

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියල විසින් නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා නිත්‍ය ආරම්හක පිතිකරු පැතුම් නිස්සංක 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 03 දක්වා පැමිණයේ වසර 10කට වඩා වැඩි කාලයකින් පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්