අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (25) අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323.03ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 336.16ක් ලෙසටයි.

?
Good