දලයි ලාමා තුමන්ට සම්මානයක්

සාමය, දයානුකම්පාව, අධ්‍යාපනය සහ මානව හිමිකම් සඳහා ඔහුගේ ජීවිත කාලය පුරා ම කළ කැපවීම අගයමින් දලයි ලාමාට සම්මානයක් හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිමාචල් ප්‍රදේශ් හි ධර්මසාලා හි පිහිටි ඔහුගේ නිවසේ දී රන් රසදිය සම්මානයක් පිරිනමනු ලැබූ බවයි.

ගෝල්ඩ් මර්කරි ඉන්ටර්නැෂනල් හි සභාපති සහ මහලේකම් නිකොලස් ඩි සැන්ටිස් විසින් දලෙයි ලාමාගේ ගැඹුරු ගෝලීය බලපෑම අගයමින් 2025 සාමය සඳහා වූ රන් රසදිය සම්මානය මෙලෙස ප්‍රදානය කෙරුණා.

“2025 සාමය සහ තිරසාරභාවය සඳහා වූ රන් රසදිය සම්මානය ඔබට පිරිනැමීම ගැඹුරු ගෞරවයක්. ඔබ ප්‍රඥාව, දයානුකම්පාව සහ සාමය සඳහා වූ නොසැලෙන කැපවීම ලෝකයට ආස්වාදයක් ලබා දුන් නායකයෙක්” යැයි සැන්ටිස් මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32