දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ

සරාගී නිරූපණ ශිල්පිනියක් ලෙස කා අතරත් කතාබහට ලක් වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඇගේ ඡායාරූප නිසාම ඇය සමාජ මාධ්‍ය තුළත් ප්‍රචලිත කෙනෙක්. කොහොම වුණත් ඇය පුංචි දරුවෙකුගේ අම්මා කෙනෙක්. ඒ ගැන කියමින් ඇය පසුගිය දවසක මුහුණූ පොතට සංවේදී වීඩියෝවක් එක් කරගෙන තිබුණා.

මේ තියෙන්නේ ඇය එහි ලියපු සටහන…දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ..!!
හුස්ම දැං නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි වුවත්
මේ ජිවිතය ඇද යා යුතුමය ඒ දරුවෝ වෙනුවෙන්…

Capture 1
  1. එයා කියන එක හරි…සමහර විට තාත්තලාටත් ජීවිතේ දැං නතර වෙන්න තියේනං කියල හිතෙනවා..අධ්‍යාත්මය හදාගන්න තියේනං කියල හිතෙනවා.ඒත් දරැවො අතහැරල ඔහේ හැදෙන්න දාල තාත්ත ගන්න අධ්‍යාත්මක සුවය මොකක්ද කියල හිතෙනවා.ඒ වගේම පියුමි මැතිනිය ට උනත් ජීවිතේට නැවතීම තියන්න බෑ මවක් ලෙස දුවන්නම ඕන දරැවන් වෙනුවෙන් .හැම මවටම පොදු දෙයක් නේද ඒක