spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවෙක් දියේ ගිලී මිය යයි

ඊයේ (08) රාත්‍රියේදී උයිලංකුලම පොලිස් වසමේ තිරුකේදීෂ්වරම් පලාවි වැවේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මන්නාරම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මරණකරු 09 හැවිරිදි වව්නියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

උයිලංකුලම, තිරුකේෂ්වරම් කෝවිලේ පවත්වනු ලබන උත්සවයක් නැරඹීම සඳහා පිරිසක් සමඟ පැමිණ දියනෑමට ගොස් සිටියදී මෙම දරුවා දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන්.

මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර උයිලංකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?