දරුවන් පාලනය කරන්න බැරිනම් පොලීසියේ උදව්ගන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කල්මුණේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසක සිටි 14 හැවිරිදි ළමයෙක් පහර දී ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයන් අත්අඩංගුවට ගැනුණු එහි පාලිකාව අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, සැකකාරිය ඊයේ (03) දිනයේ දී කල්මුණේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මියගිය 14 හැවිරිදි ළමයාට සාධාරණය ඉටුකර දෙන ලෙස පවසමින් ඔහුගේ ඥාතීන් මෘත දේහය ද රැගෙන කොකුවිල් පොලිසිය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණා.

මේ අතර මෙම සිද්ධිය හා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවක දී පොලිසියේ සහාය ලබාගන්නා ලෙසයි.

දරුවන් පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වින්දිතයෙකු බවට පත්වීමට ඉඩ ඇති බවටයි දරුවන්ගේ භාරකාරත්වයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14