දරුවන් ගැන රජයෙන් ගත් තීරණය

විවිධ හේතුන් මත දුෂ්කරතාවයට පත්වී සිටින දරුවන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම වැඩපිළිවෙල අද (24) නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භවීමට නියමිතය.

මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා,

“අපි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. එහි බලාපොරොත්තුව විශේෂයෙන්ම මව්පියන් අහිමිවූ දරුවන්, පාසල් නොයන දරුවන්, අපයෝජන, හිංසන සිද්ධි සම්බන්ධව වැඩි අවධානය යොමු කරන්න. ඒ අනුව ඊට අවශ්‍යකරන විසඳුම් ලබාදීම මෙහි අරමුණ. ඒ වගේව වීථි දරුවෝ පිළිබඳවත් යම් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනිවාර්යයෙන්ම මේ දරුවන් වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම ගෘහසේවය යම්කිසි කාන්තාවක් රැකියාව හැටියට යොදා ගන්නවා නම් ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය, වනිතා සංවර්ධන නිලධාරී නිර්දේශය, ළමා හිමිකම් නිලධාරියාගේ නිර්දේශයත් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුමයි ඒ සේවයට ගන්න කෙනාව. සමහර තිබිච්ච නීතිරීති පසුකාලීනව ක්‍රියාත්මක වෙලා නෑ.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
27:16
Video thumbnail
දෙනියායේ දරුවන් අතර පැතිර යන රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්
04:22
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කපිල චන්ද්‍රසේනගේ සිරුර පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගිය හැටි
05:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ ම#ණය පිටිපස්සේ ඉන්නේ කවුද..?
08:28
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23