දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මවාපෑමක් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

මෙරට දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

එවැනි තත්ත්වයක් හටගෙන ඇත්නම් ඒ සඳහා වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹදී ඊයේ (24) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

පාසල් දරුවකු දිවා ආහාරය සඳහා කළටි පොල් මද රැගෙන විත් ඇති බවට ප්‍රචාරය වූ සිද්ධිය පිළිබඳව ද මෙහිදී අදහස් පළවුණා.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයෙන් නිලධාරීන් පැවසුවේ පොල් පෝෂදායී ආහාරයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14