දරුවන්ගේ පාසල් ගාස්තුත් වියදම් කරගෙන දෝනිව බලන්න ආ තාත්තා (වීඩියෝ)

ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන අයි.පී.එල් තරගාවලිය ඉන්දියාව පුරා පුවත් මවන තරගාවලියක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

එවැනි පුවතක් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර පසුගිය සඳුදා පැවති තරගයෙන් පසු වාර්තා වුණා.

ඒ, තම දරුවන්ගේ පාසල් ගාස්තු පවා නොගෙවා එම මුදල්වලින් සුපර් කිංග්ස් සහ කොල්කටා තරගයට නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලියෙක් සම්බන්ධවයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රේක්ෂකයෙක් වන මොහු මහේන්ද්‍ර සිං දෝනිගේ දැඩි රසිකයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා චෙන්නායි සහ කොල්කටා තරගය නැරඹීමට සිය දියණියන් තිදෙනා සමඟ පැමිණ ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනිව එක් වරක් හෝ සජීවීව දැක බලාගැනීමේ අරමුණ ඇති ඇතිවයි.

“මට ප්‍රවේශපත්‍ර ලැබුණේ නැහැ, ඒ නිසා මම මේවා බ්ලැක් මාකට් එකෙන් ගත්තා. ඒකට රුපියල් 64,000ක් වියදම් කළා. මම තවම මගේ දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවා නැහැ. නමුත් අපට දෝනිව බලන්න ඕන වුණේ එක පාරක්. ඒ නිසා මගේ දුවලා තුන්දෙනායි මමයි චෙන්නායි තරගය නරඹන්න පැමිණියා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13