දරුණු ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූ තවත් රෝගීන් 14ක් මෙරටින් හමුවෙයි

දරුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ගොදුරු වූ තවත් රෝගීන් 14 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා