දයාසිරි එල්ලකරන චෝදනා බොරු – ඇවන්ට් ගාර්ඩ් සමාගමෙන් නිවේදනයක්

රුසියාවට සහ යුක්‍රේනයට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික රණවිරුවන් යැවීම සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විස් (පුද්ගලික) සමාගම කිසිඳු සම්බන්ධයෙන් නොමැති බව සඳහන් කරනවා.

එම සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ අත්සනින් යුතු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විස් (පුද්ගලික) සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

ඇවන්ට් ගාර්ඩ් සමාගම මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වී තිබේ නම් හෝ සමාගමේ කිසිවෙකු මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඇත්නම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවානොවී ඒවා ඉදිරිපත් කර ඔප්පුකරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

මෙම චෝදනාව ඔප්පු කළ නොහැකි නම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී ධුරයේ ඉවත් විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්..

1 14
2 3
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01