spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරිගේ යෝජනාවට, විජිත හේරත් පිළිතුරු දෙයි

දයාසිරි ජයසේකර විසින් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ගමනක් යා හැකි බවට පවසමින්න් සිදුකළ ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අදහස් පලකර තිබුණා.

එහිදී විජිත හේරත් විසින් නිදහස් පක්ෂ මහලේකම්වරයා කළ ප්‍රකාශයට ස්තූතිය පල කළා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට තීරණයක් නැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?