දඬුවම් නියම කළ විනිසුරුවරියට පහරදෙන්න ගිය සැකකරු

අපරාධ නඩුවක චූදිතයෙකු තමන්ට දඬුවම් නියම කරන අවස්ථාවේ විනිසුරුවරියගේ මේසය මතට කඩා පැන පහර දීමේ සිද්ධියක් අමෙරිකාවේ ලාස් වේගාස් නුවර – නෙවාඩා හි අධිකරණයකින් වාර්තා වනවා.

30 හැවිරිදි ඩෙලෝන් රෙඩ්ඩන් නැමැති මෙම විත්තිකරුට චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා තිබූ අතර, පහරකෑමට ලක්වූ දිස්ත්‍රික් විනිසුරු මාරි කේ හොල්තස් (Mary Kay Holthus) තුවාල ලබා ඇති නමුත්, ඇයව රෝහල් ගත කර නැහැ.

එම අවස්ථාවේදී විනිසුරුවරියට පහරදීම වැළැක්වීම සඳහා මැදිහත් වූ අධිකරණ ශාලාවේ සිටි මාර්ෂල්වරයෙකුද තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබෙනවා.

ඩියෝබ්‍රා ඩෙලෝන් රෙඩ්ඩන් නමැති විත්තිකරුට දඬුවම් නියම වී ඇත්තේ බැටරි සොරකම් කිරීමකට අදාළ චෝදනාවක් සම්බන්ධයෙනුයි.

විනිසුරුවරියට පහරදීමට උත්සහ කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව නව චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39