දකුණු සුඩානයේ බස් රථයකට මාරාන්තික ප්‍රහාරයක්

දකුණු සුඩානයේ ජුබා අගනුවරට දකුණින් පිහිටි ප්‍රධාන මාර්ගයක දී දුර ගමන් බස් රථයකට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු ද පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (24) උදෑසන උගන්ඩාවේ අගනුවර වන කම්පාලා වෙත ගමන් කරමින් තිබූ මගී වාහනය ඉලක්ක කර මෙම පරහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ අභ්‍යන්තරයේ ගිනිදැල් ගිලී ඇති අයුරු සහ කළු දුමාරයක් අහසට නැඟී එන අයුරු දර්ශනය වූ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

දකුණු සුඩානයේ වසර ගණනාවක් පුරා පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, රටේ බොහෝ ප්‍රදේශවල අනාරක්ෂිත භාවය තවමත් පවන බවයි තවදුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13