දකුණු පළාත් සභාවේ පුටු ගණුදෙනුවක් නිසා චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට

2019 වර්ෂයේ දකුණු පළාත් සභාව විසින් පුටු මිලදී ගැනීමක් පිළිබඳව කෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති අද (25) අල්ලස් කොමිසම වෙත පැමිණියා.

පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගියා.

ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එවකට දකුණු පළාත් සභාවේ සිදුව ඇති ප්‍රසම්පාදන කටයුත්තක් සඳහා දකුණු පළාත් සභාවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට කැඳවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06