දකුණු කොරියාවේ කොරෝනා වසංගතය ඉහළට

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දකුණු කොරියාවේ වසංගත ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඊයේ එරටින් නව ආසාදිතයන් 90,000 ඉක්මවා වාර්තා වී තිබේ.

හොංකොංහි නායිකා කැරී ලෑම් පවසන්නේ එරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ගෙවුණු දෙසතිය තුළ 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතත් ලොක්ඩවුන් කිරීමේ සැලසුමක් නොමැති බවය.

නමුත් ලබන මස පැවැත්වීමට නියමිත මැතිවරණය කල්දැමීමට ඉඩ ඇති බව ඇය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29