මේ වන විට දකුණු කොරියාවට ගොස් සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ කොරියානු වැසියන් හමු වී සුහඳ කතාබහකට නිරතව තිබෙනවා.
ආසියානු හා පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයන්ගේ සහාභාගීත්වයෙන් දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය සිදුකිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා පසුගිය 22 වනදා කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගියා.
ඒ, ලෝක සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් Yun-Young-ho විසින් සිදුකළ ආරාධනාවට අනුවයි,













